MENU

Post banner
Recent Work

තිහගොඩ කෝමංගොඩ තිහගොඩ ග්‍රාම නිලධාරී වසමේ නිවාරන නිවාස නායිකාවන් 10 සදහා පුහුනු වැඩසටහනක් පැවැත්වීම.

Programme Date: May 22, 2026 Healthy Lanka
Translate Programme Details:

 තිහගොඩ කෝමංගොඩ තිහගොඩ ග්‍රාම නිලධාරී වසමේ නිවාරන නිවාස නායිකාවන් 10 සදහා පුහුනු වැඩසටහනක් පැවැත්වීම.
නිවාරන නිවාස 10 සක්‍රිය කිරිම ,පරිවාර නිවාස 50 සමග නිවාරන ක්‍රියාවලිය ආරම්භ කිරිම,වසමේ ප්‍රඡා ක්‍රියාකාරකම් සැලසුම් කිරීම මෙහිදී සිදු කිරිම.