Translate Programme Details:
මද්‍යසාර දුම්වැටි ව්‍යාපාරයේ සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ සූක්ෂම ප්‍රවේශයන් වෙත සහභාගිකයින්ගේ අවධානය යොමු වීම. ව්‍යාපාරික උපක්‍රම ගොඩනංවා ඇති මනෝවිද්‍යාත්මක සංකල්පයන් හඳුනාගැනීමට හැකි වීම. මද්‍යසාර සහ දුම්කොළ ව්‍යාපාරය ළමයින් ඉලක්ක කිරීමට ඇති ප්‍රමුඛතාවය හඳුනාගැනීම. ව්‍යාපාර උපක්‍රම ජනතාව වෙත හෙලි කිරීමේ වැදගත්කම අවබෝධ වීම සහ ව්‍යාපාරික උපක්‍රම හඳුනාගැනීම සහ හෙළි කරන යාන්ත්‍රණයක් සඳහා එකඟ වීම.