MENU

Post banner
Recent Work

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව දැනුවත් කිරීම 

Programme Date: March 28, 2026 Healthy Lanka
Translate Programme Details:

ස්ථානය ..
ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උඩුගම කලාප යේ අලුත් වත්ත සුදු වැලිපොත වසමේ ප්‍රජා ශාලාව

සමීප වෙනස ..
ගමෙි විහාරස්ථානයේ මත් නිවාරණ කුටියක් ළමුන්ගේ සහයෝගය පැවැත්වීමට තීරණය කිරීම මද්‍යසාර වලින් තොර සාද පැවත්වීමට කාන්තාවන් 05 දෙනෙකු  ඉදිරි පත් වීම වෙළෙඳ  සැලක් පවත්වාගෙන යන කාන්තාවක්  නිවාරණ  අධ්‍යාපන මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යාමට ස්වෙච්ඡා වෙන් ඉදිරිපත් වීම