MENU

Post banner
Recent Work

මාතර ළමා හා කාන්තා දිස්ත්‍රික් කමිටුව ළමා හා කාන්තා කටයුතු ඇමතිතුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීම

Programme Date: March 31, 2026 Healthy Lanka
Translate Programme Details:

දිස්ත්‍රික්කය තුළ පවතින ළමා හා කාන්තා ගැටලු හා ඒවාට විසදුම් සාකචිිජා කළ අතර හෙල්දි ලංකා ක්‍රියාකාරකම් හා මැදිහත්විම් කමිටුව හමුවට ඉදිරිපත්කිරිමට හැකිවිය.
හෙල්දි ලංකා ආයතනය සම්පාධිත පොත් හා පත්‍රිකා ගොනුවක් ඇමතිතුමියට ප්‍රධානය කිරිමට හැකි විය.