Translate Programme Details:
ස්ථානය : අබන්පිටිය
සහභාගීත්වය : නිවාරණ නිවාස සාමාජිකයින්
සමීප වෙනස : නිවාරණ නිවාස අයදුම්පත සමෘද්ධි සංවර්ධන නිලධාරී වෙත ලබාදීමට එකඟ වීම. තම නිවස නිවාරණ නිවසක් සේ දියුණු කිරීමේ වැදගත්කම අවබෝධ වීම. අවුරුදු සාදය මද්‍යසාර නොමැතිව පැවැත්වීමේ වාසිදායක බව අවබෝධ වීම. අවුරුදු සාදය් මද්‍යසාරයෙන් නිදහස් කරගැනීමේ පෝස්ටර් ව්‍යාපාරය සැලසුම් කිරීම.