Translate Programme Details:
ස්ථානය : අබන්පිටිය
සහභාගීත්වය : සමෘද්ධි සංවර්ධන නිලධාරී, නිවාරණ නිවාස සාමාජිකයින් හා පරිවාර නිවාස සාමාජිකයින්
සමීප වෙනස : අක්‍රීය නිවාරණ නිවාස වෙනුවට නව සාමාජිකයින් හඳුනාගැනීම. සාද උත්සව මද්‍යසාරයෙන් නිදහස් කරගැනීමට යෝජනාවීම හා ඊට සාමාජිකයින් බොහෝදෙනා එකඟ වීම
එක් පුද්ගලයෙක් මෙම ක්‍රියාවලිය තුළින් තම භාවිතය නැවැත්වූ ආකාරය අනෙක් පිරිසට පැහැදිලි කිරීම