MENU

Post banner
Recent Work

ඇලපාත පලාවෙල ළමා සමාජයේ දරුවන්ට  නායකත්ව පුහුණු කදවුරෙන් පසු ප්‍රගතිය බැලීම

Programme Date: March 26, 2026 Healthy Lanka
Translate Programme Details:

ඇලපාත පලාවෙල ළමා සමාජයේ දරුවන්ට  නායකත්ව පුහුණු කදවුරෙන් පසු ප්‍රගතිය බැලීම සඳහා  ව්‍යාපෘතියක් සිදු කීරීමට ලබා දුන් අතර ඒ අනුව ඔවුන් පොලක් පවත්වා මුදල් එකතු කර ඊයේ දිනයේදි රත්නපුර පරිවාස අදිකාරියෙන් පවත්වාගෙන යන ලබන ළමා නිවාසය සඳහා ද්‍රව්‍යමය ආධාර ලබා දෙන ලදී.