MENU

Post banner
Poster Campaign

ඇහැලියගොඩ කොට්ටාසයේ මෝරගල වසමේ හංස ළමා සමාජයේ දරුවන් විසින්  මත්ද්‍රව්‍ය නිවාරණය හා ළමා ආරක්ෂණයට අදාළව සිදු කරන ලද පෝස්ටර් කැම්පේන්

Programme Date: July 26, 2026 Healthy Lanka
Translate Programme Details:

ඇහැලියගොඩ කොට්ටාසයේ මෝරගල වසමේ හංස ලමා සමාජයේ දරුවන් විසින්  මත්ද්‍රව්‍ය නිවාරණය හා ලමා ආරක්ෂනයට අදාලාව සිදු කරන ලද පෝස්ටර් කැම්පේන්.මෙහිදී විශේෂයෙන් මෝරගල  අවට පිහිටි පිරිමි පුද්ගලයන් බහුලව රැදී  සිටින රථ වාහන සාදන ස්ථානවල සියල්ලගේම පෝස්ටර් ප්‍රදර්ශනය සදහා අලවන ලදී.