MENU

Post banner
Recent Work

කෑගල්ල නගරය වසම මෙතෙක් ප්‍රගතිය සාකච්ඡා කිරීම

Programme Date: May 15, 2026 Healthy Lanka
Translate Programme Details:

දේවිකා මහත්මියගෙ පුතා පත්‍රිකා කියවා බාවිතය අඩු කිරීම හා යාලුවන්ට බාවිතයේ අප්සෙට් එක කීම
ලලනි මහත්මියගේ නිවසෙ ඇති පත්‍රිකා ඊට උඩින් ගෙදර කසිප්පු මුදලාලිගේ ලමයි කියවීම ,ඔවුන් ලමා සමජයට ඒමට එකග වීම 
නව නිවාරන නිවාස සදහා අලුතින් සාමාජිකයන් 2ක් එකතු වීම
ඊළඟ ප්‍රජාරැස්වීමක් ලබන මස 3 රැස්කිරීම.