Translate Programme Details:
අක්‍රිය නිවාරන නිවාස වෙනුවට නව නිවාරන නිවාස පවත්වාගෙන යාමට එකගවීම
නිවාරන නිවාස වල අවුරුදු පෝස්ටරය ප්‍රදර්ශනය කිරිමට එකගවීම
වසමේ රාජ්‍ය ආයතන වල පෝස්ටරය ප්‍රදර්ශනය කිරීමට එකගවීම හා වගකීම් බාර ගැනීම
ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ලබන මස මුල් සතිය තුළ පැවැත්වීමට යෝජනා වීම .