Translate Programme Details:
කන්ඩායම-සමුර්දි සංවර්ධන නිලධාරීන්
වසම් මට්ටමින් නිවාරන නිවාස වලට පෝස්ටර් ලබාදීමට ස.සං.නිලධාරීන් එකගවීම
වසමේ රාජ්‍ය ආයතන වල පෝස්ටරය ප්‍රදර්ශනය කිරීමට එකගවීම
මැයි මස මුල් සතියේ සියලු සභාපතිවරුන්,තරුණයන්,වැඩිහිටි පිරිමි ,කාන්තාවන් වශයෙන් වසමකින් 4දෙනෙකු සම්බන්ධ කර වැඩසටහනක් සංවිධානය කිරීමට බැංකු කලමනාකරු එකගවීම